Colombo Today Local News

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

අද(13)දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා පැනවෙන සංචරණ සීමා කාලය තුළ පුද්ගල සංචරණය සම්පූර්ණයෙන් සීමා වන අතර සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

එම දින තුළ හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවසර හිමිවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday