Covid 19

ලං.ග.ම සේවකයින් 285කට කොවිඩ් පොසිටිව්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් 285 ක් පමණ මේ වන විට ‘කොරෝනා’ ආසාදිතව සිටින බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

​ලංගමේ සියලුම අංශවල 285 ක් මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර කරගෙන යන බවත් කළුතර රියදුරු පුහුණු පාසලේ ලංගම සේවකයන් සඳහා ප්‍රතිකර මධ්‍යස්ථානයක් විවෘත කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

Related posts

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday