Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 1,742ක්

කොවිඩ් – 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15)දින හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

තවත් කොවිඩ් මරණ 44ක්

colombotoday

ඇමති වීරසේකර සිය වැටුප covid-19 අරමුදලට පරිත්‍යාග කරයි.

colombotoday

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday

හිටපු අමාත්‍ය පී.හැරිසන්ටත් කොරෝනා

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday