Colombo Today Local News

නාරාහේන්පිට රෝහලට අත් බෝම්බයක් ගෙන ආ පුද්ගලයා අල්ලයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඉදිකිරීම් සමාගමක සේවකයකු බව කියන සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතුවල පැමිණ දින 12 පමණ වන බව ද පොලිසිය කියයි.

Related posts

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

colombotoday

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට ඉතිහාසයේ මුල් වරට හිමි තනතුරු

colombotoday

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

colombotoday

අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල පහතට

colombotoday

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday