Colombo Today Local News

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ද අදහස බව ද ඔහු පවසයි. එමෙන්ම රාජිත සේනාරත්න මහතාට ඇති ඇති නොයෙකුත් චෝදනා නිසා අමාත්‍ය ධුරයට නුසුදුසු බවද ජවිපෙ නායකයා පවසයි.

Related posts

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

colombotoday

පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday