Colombo Today Local News

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ද අදහස බව ද ඔහු පවසයි. එමෙන්ම රාජිත සේනාරත්න මහතාට ඇති ඇති නොයෙකුත් චෝදනා නිසා අමාත්‍ය ධුරයට නුසුදුසු බවද ජවිපෙ නායකයා පවසයි.

Related posts

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin