Colombo Today Local NewsHot News

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

japan-discussions-040614අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ඔහුට පෙර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාපාන පාර්ලිමේන්තුව අමතනු ලැබීය.
නව මාවතක ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන්නැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ය.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව ජපානය සමග දිගු කාලීන මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට සූදානම් බව ය.

විද්‍යා හා තාක්ෂණ සබඳතා තරකර ගනිමින් ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යාමට ජපානය සමග එක්වීමට සූදානම් බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

 

Related posts

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin