Colombo Today Local News

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

https://www.facebook.com/slmirror/videos/2031279936963724/

නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට හැකිවීමේ ජයග්‍රහණය සමරා එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ගාලුමුවදොර පිටියේදී ජන රැළියක් ආරම්භ කර තිබේ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද අද පෙරවරුවේ ඒ නිමිත්තෙන් රථ පෙළපාලියක් සංවිධානය කර තිබුණේය.

Related posts

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ | සායනික පරීක්ෂාවෙන් පැණිය ෆේල්

colombotoday

හොර බෙහෙත් ගෙනා ෆාමේස් සමාගමට රාජිත සම්මාන දීලා… රටම ලෙඩ කර බිලියන විස්සකට තට්ටු කළ හැටි එළියට…

colombotoday

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

colombotoday

ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි.. සියලු ආර්ථිකයන් කඩා වැටෙද්දී අපි කෙලින්…

colombotoday

නව අමාත්‍යාංශ දෙකට ලේකම්වරු

colombotoday