Colombo Today Local News

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ කොහු මෝලක අද (24) දහවල් විශාල ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කොහු මෝලට දැඩි හානියක් වී ඇතැයි ගාල්ල ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගාල්ල ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගින්න පාලනය කිරීම සඳහා සිය සේවා රථ දෙකක් යෙදවූ බවයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

ම්බලන්ගොඩ සහ හික්කඩුව ප්‍රාදේශීය සභාවල සේවා රථ වල සහ ප්‍රදේශයේ ජනතාවගේ ද සහය ඇතිව ගින්න නිවා දැමූ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පැමිණීමට පෙර රසායනික කාන්දුව ගැන ගිනිගත් නැව කොළඹ වරායට දන්වා නැහැ

colombotoday

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ තිබු කාන්තා මළසිරුරක් සොයා ගැනේ

colombotoday

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – Video

colombotoday

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin