Colombo Today Local News

පැමිණීමට පෙර රසායනික කාන්දුව ගැන ගිනිගත් නැව කොළඹ වරායට දන්වා නැහැ

පැමිණීමට පෙර රසායනික කාන්දුව ගැන MV X-Press Pearl නැව කොළඹ වරායට දන්වා නොමැති බව අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කර සිටියා.

නැව කොළඹ වරාය ආසන්නයට පැමිණ නැංගුරම් දමා පැය 10 කට පසු email පණිවුඩයක් මගින් තම නැවේ බහාලුමක ගැටළුවක් තිබෙන බවත් එය නැවේ වෙනත් ස්ථානයක තබා ගැනීමට පහසුකම් ලබා දෙන ලෙසත් වරාය අධිකාරියට දැන්වූ බවත් ඊට පැය දෙකකට පසු නැවේ ප්‍රශ්නයක් තිබෙන බවත් දුමක් පැමිණෙන බවත් දැන්වූ බව ඒ මහතා සඳහන් කර සිටියා.

මෙහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස්…

Related posts

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

බෙලිඅත්ත රේල් පාර හැදුවෙ අපි, මහින්ද නම දාගන්න හදනවා…

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday