Colombo Today Local News

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

ජාතික පුරාවිද්‍යා සතිය අද(07)දින ආරම්භ වෙයි.

ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 133 සපිරීම නිමිත්තෙන් ය.

මෙවර එහි තේමාව පුරා විද්‍යාව අතීතයෙන් ඔබ්බට යන්නයි.

ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට ආරම්භ වන අතර, මීට සමගාමීව ප්‍රාදේශීය කාර්යාලවලදී ද විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඇය කියාසිටින්නේ පුරාවිද්‍යා සතිය වෙනුවෙන් පර්යේෂණ සැසියක්ද පැවැත්වෙන බවයි.

පුරාවිද්‍යා උරුමය පිළිබඳ ජනතාව අතර සංවාදයක් ඇති කිරීම හා ජනතාවට සමීප කිරීම සඳහා පුරාවිද්‍යා සතියේ වැඩසටහන් රැසක් සකස් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ප්‍රකාශ කළා ය.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

උඩුවේ හිමිට ඇප.. අලි පැටවා ළග තබාගත්තාට නීතිපතිගෙන් අධි චෝදනා !

colombotoday

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

colombotoday

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

ඉරාජ් තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

colombotoday