Colombo Today Local News

ඉරාජ් තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.

අදාළ ලිපිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත කර ඇති අතර එහි දැක්වෙන පරිදි එළඹෙන 19 වනදාසිට වසර 3ක කාලයකට හෝ නැවත දැනුම්දෙනතුරු අදාළ පත්වීම වලංගු වේ.

Related posts

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

colombotoday

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday