Colombo Today Local News

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව වලංගු ඡන්ද 219කි.

ජනාධිපතිවරණ ඡන්ද වල වලංගු අවලංගු භාවය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රමුඛ නිළධාරී මණ්ඩලය නිරීක්ෂණය කළහ.

ඡන්ද වලංගු අවලංගු භාවය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ විය.

Related posts

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday