Colombo Today Local News

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍ය වසා දමා ඇති අවස්ථාවක බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී අරගලයේ දී ජිවිතක්ෂයට පත් කොටි සාමාජිකයන් වෙත උපහාර දැක්වීම සඳහා යැයි පවසමින් දෙමළ ඊලාමයෙහි ජාතික මල වන නියගලා මල ඊයේ රාත්‍රියේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හි ඇති එරට පාර්ලිමේන්තුවේ බිත්තිය වෙත ප්‍රජෙක්ටර් තාක්ෂනය ඔස්සේ ප්‍රක්ෂේපණය කිරීමට කොටි හිතවාදීන් කටයුතු කර ඇත.

නියගලා මලෙහි රූපයක් “We Remember” සහ “We remember the heroes who fought for freedom from Sri Lankan state genocide”යන වැකි සමගින් පාර්ලිමේන්තුවේ බිත්තිය තුල ප්‍රක්ෂේපණය කර ඇති බව කොටි හිතවාදී tamilguardian වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Related posts

හමුදාවේ 4876 දෙනෙකු සේවයෙන් ඉවත්වෙයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

බදුරලිය බොල්ලුන රක්ෂිතයේ නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday

රනිල්, හකීම්, කිරිඇල්ල බලපෑමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අඩු වන්දි දී දිගන හානි වුවන්ට සීමා නැතුව බෙදලා

colombotoday