Colombo Today Local News

බදුරලිය බොල්ලුන රක්ෂිතයේ නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට

වීදිය බණ්ඩාර රජ්ජුරුවන් සැඟ වූ බව කියන නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක් අද (24)දින අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකය කියයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී කපුවා යැයි කියා ගන්නා පුද්ගලයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයන් පැමිණි බව කියන මෝටර් රථ දෙකක,යන්ත්‍ර මන්ත්‍ර පොත්, පූජා වට්ටි, ත්‍රිශූල,සහ කපුවා පළඳින ඇඳුම් පැළඳුම් සහ තවත් පූජා භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගෙන ඇත.

Related posts

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday