Colombo Today Local News

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත.

රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11වන දිනෙන් පසු එළඹෙන 17 වන ඉරිදා සිය යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බව ඉන් දැනුම් දෙයි.

Related posts

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

Admin

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

හකීම් – බදුර්දීන් කැබිනෙට්ටුවේදී ඇරගනී.. “තමුසෙ පල්හොරෙක්“ දෙන්නාම කැරැට්ටුව වමාරයි

colombotoday

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

colombotoday