Colombo Today Local News

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවසකින් නවීන පිස්තෝල ගිනි අවි දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කැවුමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයකු සතුව තිබී මෙම අවි දෙක සොයාගෙන ඇති අතර ඔහුද අත්අඩංගුවට පත්ව ඇත.

2020 වසරේ හෙරොයින් කිලෝ 200 ක් සමග මෙම ගිනි අවි දෙක ද එවා ඇති බවත් හෙරොයින් තොගය අත්අඩංගුවට පත් වුවද ගිනි අවි දෙක හමුවී නොමැත.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

colombotoday

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin