Colombo Today Local NewsTop Stories

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.

එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.

ඒ අනුව ලබන වසරේ පෝය දිනයන් මෙසේය.

  • ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
  • පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක
  • මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක
  • අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක
  • මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
  • ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
  • ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක
  • අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක
  • සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක
  • ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක
  • නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක
  • දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක

Related posts

ජනපති අද ජාතිය අමතයි

colombotoday

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

colombotoday

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික වැටුප රු. ලක්ෂයට බස්සයි… වියදම් අවම කිරීමට ජනපති නියෝග !

colombotoday

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ…

colombotoday

අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා… ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනය ඇණහිටී

Admin

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

colombotoday