Colombo Today Local NewsTop Stories

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.

එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.

ඒ අනුව ලබන වසරේ පෝය දිනයන් මෙසේය.

  • ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
  • පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක
  • මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක
  • අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක
  • මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
  • ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
  • ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක
  • අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක
  • සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක
  • ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක
  • නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක
  • දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක

Related posts

මුඛ ආවරණ නොමැති මගීන් බස්රථවලට ගන්නේ නෑ – ගැමුණු කියයි

colombotoday

මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයි

colombotoday

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

සමාජ දුරස්ථභාවය නොසලකා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පියවර

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday