Colombo Today Sports News

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයි

බංග්ලාදේශ කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ 6වන ශතකය වාර්තා කිරීමට කුසල් පෙරේරා අද (28)දින සමත් විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 122කදී ලකුණු 120ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමගයි.

කුසල්ට අමතරව දනුෂ්ක ගුණතිලක ලකුණු 39ක් රැස්කර ගත්තේය.

කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 39යි පන්දු 4කදී කඩුළු 4ක් දැවී ලකුණු 217ක් රැස්කර ගෙන සිටියි.

Related posts

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday

පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

Admin

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

colombotoday

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් ආන්දෝලනාත්මක Facebook සටහනක්

colombotoday

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday