Colombo Today Local News

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ තිබු කාන්තා මළසිරුරක් සොයා ගැනේ

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ ජලයේ පාවෙමින් තිබියදී කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (01) සවස සොයා ගත්බව දිඹුල- පතන පොලීසිය පවසයි.

මෙම මළ සිරුර මීට දින හයකට පමණ පෙර ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටී අතුරුදහන්ව සිටි පතන කඩවීදීයේ පදිංචි මලර්විලී (55) නැමැති කාන්තාවකගේ බවට ඇගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇති අතර සොයා ගන්නා ලද මළසිරුර බෙහෙවින් නරක්ව පැවැති බව පොලීසිය කියයි.

පසුගිය 18 දින තරුණියක්ද මෙසේ ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී අතුරුදහන්ව වු අතර එම තරුණිය පිළිබදව තොරතුරක් මෙතෙක් වාර්තා වී නැතැයි පොලීසීය කියයි.

දිඹුල- පතන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Related posts

පෞද්ගලික සහයකත් රනිල් හැර යයි.. දිග ලිපියක් ලියා ඉල්ලා අස්වෙයි

colombotoday

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

“කවුරු විරුද්ධ වුණත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාමයි“ අගමැති දැඩි තීරණයක

colombotoday