Colombo Today Local News

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට එම අධිකරණය අද (7) නියෝග කර තිබෙනවා.

මීට ඉහතදී ද වෙනත් නඩු කටයුතු සම්බන්ධයෙන් මෙලෙසම පනවා තිබූ විදේස් ගමන් තහනම් ඉවත් කිරීම් පිළිබඳව වාර්තා විය.

Related posts

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

නිදහස් දිනයට සමගාමීව යුද හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් උසස්වීම් රැසක්

colombotoday

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

උතුරේ දෙමළ ජනතාවගේ වීරයා, කර්නල් රත්නප්‍රිය ජිනීවා සැසියට… ඩයස්පොරා කොටින් අන්දමන්ද වෙයි…

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin