Colombo Today Local NewsUncategorized

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ  ‍වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල කාලය අහෝසි වීමෙන් පසු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ධූරයේ සිටින ජනාධිපතිවරයෙක් තමන්ගේ බලතල මෙසේ කප්පාදු කිරීමට පියවර ගැනීම ‍ඓතිහාසික අවස්ථාවක් බවයි.

ඒ අනූව විධායක ජනාධිපතිධූරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ඔහු සදහන් කලේය.

එහි දී වැඩිදුරටත්  අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධූරයෙන් පසු එම බලතල ඉවත් වන බවයි.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

ලංකාවේ දරුවන් වෙනුවෙන් ගෙන්වන එන්නත් වර්ග මෙන්න

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin