Colombo Today Local News

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයට රැගෙන එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මාතර බන්ධනාගාරයේ මොළේ උණ රෝගය පැතිරීමේ අවදානම හේතුවෙනි.

මේ අතර අවදානම් සහිත බවට සැකකෙරන අනෙකුත් බන්ධනාගාර සඳහා මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබාදීමට තීරණය කර ඇත.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ, කඩිනමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

Related posts

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

colombotoday

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

Admin

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday

විග්නේශ්වරන් උතුරට, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් ඉල්ලයි.

colombotoday