Colombo Today Local News

මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර ගොඩ ගසයි

මාරවිල – මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28) පෙරවරුවේ එම ස්ථානයටම ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින්ට හමුවු බව මාරවිල පොලසීය පවසයි.

මාරවිල – මූදුකටුව පදිංචිව සිටි නිසංසල පුෂ්ප කුමාර නම්වූ 16 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස මිය ගොස් ඇත.

ඊයේ සවස 5.45 ට පමණ පාසල් සිසුන් සිව් දෙනෙකු මාරවිල – මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් ඇත.

මුදුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් දිය වැළකට හසුවී ගසා ගෙන යන අතර තුර ඉන් දෙදෙනෙකුව ප්‍රදේශයේ ධීවරයින් විසින් බේරා ගෙන ඇත. එක් අයෙකු බේරා ගැනීමට නොහැකිව ඇත.

Related posts

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

අනුර කුමාර කැනඩාවට

Admin

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday