Colombo Today Local News

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

උත්සව සමය වෙනුවෙන් අද (30)දිනයේ සිට වැටලීම් වැඩි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම වැටලීම් ලබන වසරේ ජනවාරි 15 දක්වා ක්‍රියාත්මකයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරන්නේ, නිලධාරීන් නිවාඩු දිනවලත් සේවයේ යොදවන බවයි.

Related posts

‘ආමි සුරංග’ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

colombotoday

මින්පසු පාරේ පිස්සු කෙලියොත් බඩු බනිස්. – දඩේ ගෙදරට – පොලීසියට අලුතෙන්ම ආව CCTV කොට්ඨාශය

colombotoday

පුෂ්පිකාගේ කිරුළ යලිත් ගැලවෙයි.. රෝසිත් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday