Colombo Today Local News

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

උත්සව සමය වෙනුවෙන් අද (30)දිනයේ සිට වැටලීම් වැඩි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම වැටලීම් ලබන වසරේ ජනවාරි 15 දක්වා ක්‍රියාත්මකයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරන්නේ, නිලධාරීන් නිවාඩු දිනවලත් සේවයේ යොදවන බවයි.

Related posts

කෝකිලායි පන්සල ගලවා ඉවත් කරනු.. උතුරෙන් පිටවෙනු.. විහාරාධිපති හිමිට TNA තර්ජන

colombotoday

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

රාජ්‍යසේවා කොමිෂන් සභාවට දෙරණ ලොක්කා දිලිත් ජයවීර පත්කිරීම : පාර්ලිමේන්තුවේ කතාකිරීම කතානායක වලක්වයි

colombotoday

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday