Colombo Today Local News

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේ හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව වාර්තා වේ.

Related posts

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

මඩකලපුව සරසවිය ගැන වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

කොරෝනා මරණ තහවුරු කර වාර්තා කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin