World

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

කටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය, තව දුරටත් දීර්ඝ කර ගැනීමට අවසන් මොහොතේ එකඟත්වයක් ඇති කර ගෙන තිබේ.

ඒ අද (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු, තව දුරටත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත්, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිරගත කළ පලස්තීනුවන් නිදහස් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.

Related posts

ජාතික ධජයට අපහාස කළ හොංකොං ජාතිකයාට දඬුවම්

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 2000ක් ඉස්ලාමය අත හැර යයි.

colombotoday

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday