Colombo Today Local News

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ වයස් අවුරුදු 07 දරුවෙක් මිනිස් බෝම්බයක් කරයි (Video)

ඉරාක හමුදාව විසින් වසය අවුරුදු 07ක මරාගෙන මැරෙන මිනිස් බෝම්බයක් ලෙස පුහුණු කළ කුඩා දරුවෙකු ඉරාකයේ මොසූල් නුවරදී සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඉරාක හමුදා සිටින ප්‍ර දේශය තුළ ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම දරුවාගේ ශරීරයේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කළ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් සවිකර එවන්නට ඇති බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ.

ඉරාක බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඉරාකය තුළදී හමුවූ වයසින් අඩුම මරාගෙන මැරෙන පුද්ගලයා වයස අවුරුදු 07ක මෙම දරුවා බවයි.

මෙම දරුවා සොයාගැනීමෙන් පසුව ඉතා සූක්ෂම ලෙස ඔහුට අන්දවා තිබුණු මරාගෙන මැරෙන අදුම් කට්ටලය ඉවත් කිරීමට ඉරාක ආරක්ෂක අංශ සමත්ව ඇති බවයි සදහන් වන්නේ.

Related posts

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

“සජිත්ට බිය වී රාජපක්ෂලා රටින් පනින්න වීසාත් හදලා“ – සුජිව සේනසිංහ

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

මතින් සිල් බිදගෙන.. විජිත හේරත්ගේ සැපරිය, අනතුරේ.. අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරී

colombotoday

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

colombotoday