Covid 19

තවත් කොවිඩ් මරණ 17ක්

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (27)දින තහවුරු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,386ක්.

Related posts

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday