Colombo Today Local News

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් තහනම් කරයි

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් ම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම වෙබ් තහනම් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන සංදේශ නියාමන කොමිසම් සභාව වෙත කළ දැනුම්දීමකට අනුව මෙම වෙබ් අඩවි තහනම් කළ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

තනි තනිව සටන් කර අයිතිවාසිකම් දිනා ගන්න බෑ- අගමැති

colombotoday

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි

colombotoday

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇප පිට නිදහස්

colombotoday

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

විශ්ව විද්‍යාල 18 කින් එක රටක් එක නීතියක් බලකායට යෝජනා ලබා දෙති.

colombotoday