Colombo Today Local News

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 17 වන දා දක්වා කල් ලබා දී තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇත.

මෙම පැමිණිලි කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිටි තිබේ.

Related posts

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

Admin

“වෘත්තීය සමිති නායකයන්ට ආතතිය” – සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

colombotoday

ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන.. යෝජනා තුනක් මහජන අනුමැතියට !

colombotoday

“උරුලෑවෙක් වගේ තැන තැන ගඳ ගස්සවනු එපා” – ඇමති යාපාත් එජාපයේ ක්‍රෝධයට ලක්වෙයි !

colombotoday