Colombo Today Local News

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

ajith_pp

ඊයේ දින (22) බණ්ඩාරගම නගර මධ්‍යයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට එරෙහිව සමුර්ධි නිලධාරීන් පිරිසක් විසින් උද්ඝෝෂනයක නිරත වුනා. එහිදී ඇමතිවරයාට විරෝධය දක්වමින් සටන් පාඨ ඉදිරිපත් කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ සමුර්ධි නිලධාරීන් සදහන් කලේ යහපාලන ආණ්ඩුව යටතේ ඇමතිවරුන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට විශාල වශයෙන් බලපෑම් එල්ල වෙන බවයි.

[mom_video type=”youtube” id=”pXcB10iKFpg”]

Related posts

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

අන්තරේ පා ගමනේදී අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප

Admin

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

colombotoday

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

colombotoday