Colombo Today Local News

“ජාතිය හා ආගම සංහිඳියාවට බාධාවක්.. බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම් සිසුනුත් ඇතුළත් කළයුතුයි” – චන්ද්‍රිකා

chadrika pissu hutama

ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසල තීරණය කිරීම ජාතික සංහිදියාවට බාධාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මීගමුව ප්‍රදේශයේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගී වෙමින් ඇය කියා සිටියේ තමන් ජනපති ධූරය දරන සමයේ ආනන්ද, නාලන්ද, විශාකාව ඇතුළු බෞද්ධ පාසල්වලට දමිළ හා මුස්ලිම් සිසුන් ඇතුළත් කරගත්තත් දැන් එය සිදු නොවන බවයි.

මේ‍ හේතුවෙන් එම පාසල්වල සිසුන් මුස්ලිම් හා දමිළ දරුවන් කවුදැන් හදුනන්නේ නැති බවත් එය ජාතික සංහිදියාව ඇතිකිරීමට විශාල බාධාවක් වන බව ඇය පෙන්වා දෙයි.

Related posts

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම්

Admin

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගැන කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා කොමිසම හමුවේ කළ හෙළිදරවුව

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin