Colombo Today Local News

රජය අපහසුතාවයට පත් කිරීම | සුවසැරිය සේවක සංගමය පොලිසියට කැඳවයි. Video

1990 සුවසැරිය ගිලන්රථ සේවයේ මෙහෙයුම් නිලධාරී විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට සිදුකල පැමිණිල්ලකට අනුව රජය අපහසුතාවයට පත් කිරීම සහ ජනතාව බියට පත් කිරීම යන චෝදනා මත තමන් ඇතුළු සුවසැරිය සේවක සංගමයේ නිලධාරී මඩුල්ල අද (16) පොලිසියට කඳවු බව එම සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියන්ගිගා වීරසිංහ මහත්මිය සඳහන් කර සිටිනවා.

ආයතනයේ තිබුන ගැටළු සඳහා රජයේ අවධානයට ලක් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීම හේතුවෙන් නිලධාරීන් තුන් දෙනා රැකියාවෙන් ඉවත් කර තිබෙන බවත් තමන්ට සිදුවුවේ අසාධාරණයක් බවත් ඇය මෙහිදී මාධ්‍යයට පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මයුමි ප්‍රියන්ගිගා වීරසිංහ මහත්මිය

Related posts

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ගිය මාස අටට මාස්ක් කෝටි 13යි. මේ මාස දෙකටත් කෝටි 13ක් ගේන්න අවසර අරන්

colombotoday

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

colombotoday