World

අවුරුදු 10 මුස්ලිම් දරුවෙක් “terraced house” වෙනුවට “terrorist house” වැරදීමෙන් ලියයි – ගුරුවරු පොලිසිය කැදවයි

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රදේශයේ ජිවත්වන අවුරුදු 10ක දරුවකු වැරදීමකින් “මම ජිවත් වන්නේ ත්‍රස්තවාදී නිවසකය” යනුවෙන් ලියා ඇත. පසුගිය ජුලි මාසයේ සිට කිසියම් දරුවකු ත්‍රස්තවාදී අදහස් ප්‍රකාශ කරයිනම් ඒ බව පොලිසිය දැනුවත් කල යුතු බවට පාසල් සහ පෙර පාසල් වෙත එරට රජය දන්වා ඇති අතර ඒ අනුව මෙම ප්‍රකාශය පිලිබදව ගුරුවරු විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පරීක්ෂණ පවත්වා ඇත.

පසුව අනාවරණය වී ඇත්තේ දරුවා ලිවීමට අවශ්‍ය වී ඇත්තේ “terraced house” යන වචනය බවත් වැරදීමකින් “terrorist house” ලෙස ලියා ඇති බවත්ය. පසුව පොලිසිය සහ පාසැල විසින් දරුවාගේ දෙමව්පියන් වෙත කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday