World

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පිපිරීමෙන් තවත් 27 දෙනෙකු තුවා ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය සහ තුවා ලැබූවන්ගෙන් වැඩි පිරිස පාසල් ළමුන් බව සඳහන් වේ.

Related posts

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday

දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබා ඝාතනය කළහැටි මෙන්න

colombotoday

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday