Colombo Today Local News

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.

කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමා තිබේ.

Related posts

මම දන්නේ නැතුව මාව දික්කසාද කරලා. මේ රටට කාති උසාවි එපා. – එක රටක් එක නීතියක් බලකායට බදුල්ලෙන් ලැබුණු අදහස්.

colombotoday

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

හදිසි නීතිය පැනවීටම මහජනතාවට හේතු දක්වන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday