Colombo Today Local News

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

නීතිවිරෝධී ලෙස ගජමුතු 10ක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙක් අම්පාර, වරිපතන්චේනයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බළකායට ඊයේ (21)දින ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගජමුතු එම සැකකරුවන් විසින් රුපියල් කෝටියකට විකිණීමට උත්සාහ දරා ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.

Related posts

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

වසන්ත සේනානායක තීරණය වෙනස් කරයි… නැවතත් රනිල් ළගට…

colombotoday

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin

තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයි

Admin