Colombo Today Local News

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පවසන්නේ, ඉවත ලන ද්‍රව්‍යවලින් 40%ත් 45%ත් අතර ප්‍රමාණයක් ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා හේතුවී ඇති බවයි.

Related posts

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

colombotoday

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Admin

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

colombotoday