Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

මුලතිව් පොලිස් වසමේ මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ යුධ සමයේ එල්.ටි.ටී.ඊ සංවිධාය විසින් ස්ථාපිත කර තිබූ වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඔවුන් නිවේදනය කළේ එම පුපුරන ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන බවයි.

එම පුපුරන ද්‍රව්‍ය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

පාන් ගෙඩියක් රු300යි

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

මඩකලපු සිංහලයන්ගේ ඛේදජනක ඉරණම ගැන අම්පිටියේ හිමියෝ හඩ අවදි කරයි !

colombotoday

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday