Colombo Today Local News

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද (17)දිනයේ සිට ඉහළ දමා තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය සේවා රුපියල් 5000 දක්වා සහ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000 දක්වා ඉහළ දමා තිබේ.

සංශෝධනය කළ ගාස්තු දැක්වෙන එම නිවේදනය පහතින්….

Related posts

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි එජාපය නිල වශයෙන් දන්වයි

colombotoday

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් 7කට නිදහස

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin