Colombo Today Local News

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

පෙට්‍රල් මිල අද (1) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩු වන බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 ක් බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල එලෙසම පවතින බවද බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

colombotoday

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

colombotoday

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday