Colombo Today Local News

පාන් ගෙඩියක් රු300යි

පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන කියයි.

Related posts

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

colombotoday

විමල්ගේ පක්ෂයේ ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලී තරුණයෙක් මිය යයි

Admin

විමල්ගේ උපන්දින සාදය – Photos

colombotoday

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday