Colombo Today Local NewsUncategorized

ඩොලර් නිකුත් නොකිරීමෙන් වරායේ සිරවී ඇති කිරිපිටි ප‍්‍රතිඅපනයනයට සැරසෙති

වරායේ සිරවී ඇති මෙරටට ආනයනය කළ කිරිපිටි තොග නිදහස් කරගැනීමට බැංකු මගින් තවමත් තමන් වෙත ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හෝ බංග්ලාදේශය වෙත ප‍්‍රති අපනයනය කිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනයකරුවෝ පවසති.

ඊයේ (30)දින දක්වාම මෙම ගැටලුවට රජයෙන් විසදුම් නොලැබීම නිසා තමන් ආනයනය කළ, වරායේ රදවාගෙන සිටින කිරිපිටි තොග මෙලෙස ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප‍්‍රතිඅපනයනය කිරීමට අපේක්‍ෂා කරන බව කිරිපිිටි ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.

Related posts

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

Admin

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin

ඉහළම තැනක උවමනාවට රෝස පාට නෙළුම කොල පාටින් පිපේ !!

colombotoday

බිම්බෝම්බ ඉවත්කිරීමට වාර්ෂික අවබෝධතා ගිවිසුමක්

colombotoday

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday