Colombo Today Local News

ඉහළම තැනක උවමනාවට රෝස පාට නෙළුම කොල පාටින් පිපේ !!

මේ වන විට වැඩ නිමවීමට ආසන්නව ඇති නෙළුම් කුළුණේ, නෙළුම් පෙති පසුගිය දිනවල ලා රෝස පැහැති විදුලි ආලෝකයෙන් වර්ණවත් කර තිබිණි. මෙය රාත්‍රි කොළඹ අහසේ දර්ශනීය ලෙස දැකගැනීමට හැකිවිය.

එහෙත් දින කිහපයක පටන් සැලසුම වෙනස් කර නෙළුම් පෙති කොළ පාටින් වර්ණ ගන්වා විදුලි ආලෝකය සපයා තිබෙන ආකාරය දැකගැන්මට ලැබේ.

නෙළුම් කුළුණේ පෙති නෙළුම් මලේ පැහැයට වරණ ගැන්වීමට කර තිබූ සැලසුම මෙලෙස වෙනස් කර ඇත්තේ ඉහළම තැනක අයෙකුගේ දේශපාලන උවමනාව මත බව මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

උතුරේ කඩ වැසෙයි.. දෙමළ දේශපාලන පක්ෂ සහයෝගයෙන් හර්තාල් ඇරඹෙයි

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin