Colombo Today Local News

දික්වැල්ලේත් වෙඩිතැබීමක්

දික්වැල්ල ‍දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

colombotoday

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් එක දිගට විභාගයට ගනී… මාධ්‍ය ආයතන හයකට නොතීසි…

colombotoday

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

colombotoday

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

colombotoday

වනිඳු පිලිබද තීරනයක්

Admin