Colombo Today Local News

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන මරා දාලා

අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල කාතු‍හේනවත්ත පදිංචි ගොඩාමුණ විතානගේ දිලිප් නානායක්කාර නමැති 38හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු නිවසේ සාලයේ බිම නිදා සිටියදි අලුයම හතරට පමණ නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුලුවි ඔලුවට පිහියෙන් ඇන ඝාතනය කර ති‍බෙන බවද පොලිසිය පවසයි.

පිහිය ඔලුවේ තිබියදිම ඝාතකයා පලාගොස් ඇත.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday

දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා SI 2නාගේ සේවය අත්හිටුවයි

colombotoday

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

රාජ්‍ය බුද්ධි ඒකකයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන නැගෙනහිරට

colombotoday

පාසලේ මත්පැන් සාදයක්.. සූර් වූ සිසුන් 8ක් රෝහලේ !

colombotoday