Colombo Today Local News

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

රස්තවාදය විනාශ කිරීම සඳහා මෙරට මුස්ලිම් ප්‍රජාව සමස්ත ජනතාව සමඟ එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ප්‍රහාරයට සම්බන්ධවූවන් මුස්ලිම් ජාතිකයින් ලෙස නොසලකන බව පවසන මන්ත්‍රී පෙන්වාදෙන්නේ මෙරට මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන පුද්ගලයින් බවයි.

මාධ්‍යවේදින්ට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අද (24) මෙ බව පැවසීය.

ඉස්ලාම් ධර්මය සහමුලින්ම ත්‍රස්තවාදයට විරුද්ධ බවද මන්ත්‍රි එහිදි පැවසීය.

ඉල්ලක්කය විය යුත්තේ ත්‍රස්තවාදය විනාශ කිරීම මිසක් එක් එක් පාර්ශවයට චෝදනා කිරමින් ඔවුන්ට ඇඟිල්ල දිගු කිරිම නොවන බව ද මන්ත්‍රි එහිදි පැවසීය.

පටු දෙශපාන වාසි ලබා නොතකා මෙම ගැටළුවේදි දෙශපාලඥයින් කටයුතු කළ යුතු බවද මන්ත්‍රි එහිදි පැවසීය.

Related posts

ජනපතිගේ පින්තූර විකෘති කර ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී !

colombotoday

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday