Colombo Today Local News

ඖෂධ ගබඩාවක ගින්නක් : ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශ වෙයි

යාපනය තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ ගබඩාව තුළ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තිබූ ඖෂධ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ.

යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ආරක්ෂක අංශ පැමිණ ගින්න පාලනය කිරීම නිසා රෝහලේ සෙසු ගොඩනැගිලිවලට ගින්න පැතිර යෑම වැළකී ගොස් ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

උඩුවේ හිමියන් වහාම අත්අඩංගුවට ගන්න නීතිපති දන්වයි!

colombotoday

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

colombotoday

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin