Colombo Today Local News

හිස්බුල්ලා වහාම ඉවත් කරන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සත්‍යග්‍රහයක

නැගෙනහිර ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සත්‍යග්‍රහයක නිරතවෙනවා.

ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම එම තනතුරෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින්.

Related posts

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday

පාර්ලිමේන්තු PCR වලින් 09 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වෙයි.

colombotoday

‘දඹුලු විහාරය වසා දැමීම නීති විරෝධීයි‘ – විහාරාධිපති හිමියන්ගෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday