Colombo Today Local News

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

gotabhaya

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් දෙමළ සංවිධාන දෙකක් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ද්‍රවිඩ සංවිධාන දෙකක් වන ඔබාමා සඳහා ද්‍රවිඩයින්(Tamils for Obama)සහ අමෙරිකානු ද්‍රවිඩ සංසදය(American Tamil Forum)විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට අභියාචනා කරමින් ඉල්ලා තිබේ.

එම ද්‍රවිඩ සංවිධාන දෙක පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ අපරාධකරුවෙකු බැවින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

Related posts

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

නාමල් රාජපක්‍ෂ මහ පාරේ නිදි

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි ගානියා ප‍්‍රැන්සිස් මෙහෙයුමේ රහස් හෙළි වෙයි.

colombotoday

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

colombotoday